Jan
2

දිගු කාලීන සැලසුම් වලින් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සොයමු

 
1060 Views
   
 

ආර්ථික අර්බුදය ජයගැනීමට දිගුකාලීන ආර්ථික සැලසුම් සකස් කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි. 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ප්රහාරය හේතුවෙන් වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයන් ප්රමාණය ක්රමක්රමයෙන් අඩු විය .

වසරේ ගතවූ කාලය තුළ සංචාරයන් 150,000ක් පමණ පැමිණ ඇත. මීට පෙර වාෂිකව මෙරටට පැමිණි සංචාරයන් සංඛ්යාව 2,500,000 ඉක්මයි.

කොරෝනා ව්යාප්තිය හමුවේ නිශ්පාදන ආයතන රැසක් ඇනහිට ඇත. අපනයනය ඉලක්ක කරගත් සමාගම් රැසක් අඩපණ වීමෙන් අපනයන අදායම ද පහළ ගොස් තිබේ.

නව ආයෝජකයන් නොපැමිණෙන බැවින් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය.

මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්ය වැඩ පිළිවෙල සකස් කරන බව මහබැංකු අධිපතිවරයා පැවසීය.

සියලු අභියෝග වලට නොසැලී පිළිතුරු සොයන වත්මන් රජය 2022 වර්ෂයේ සියලු ප්රශ්ණ විසදා සාර්ථක ගමන් යනු ඇත.

ඒ සඳහා අවශ්ය ශක්තිමත් අත්තිවාරම මේ වනවිටත් අවසන් බව රජය පවසයි . ජනතාව ලෙස කළ හැකි උපරිම දේ නම් නිසි පරිදි එන්නත්කරණයට යොමු වී නැවත කොරෝනා රැල්ලක් ඇති නොවන ලෙස කකටයුතු කිරීමයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්