Jun
20

රට විවෘත කිරීමට අදාළව නව මාර්ගෝපදේශ 46ක්

 
1118 Views
   
 

හෙට දිනයේදී රට විවෘත කිරීමට අදාළව මාර්ගෝපදේශ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ.

සීමා ලිහිල් කළ සියලුම පළාත් සඳහා මෙන්ම බස්නාහිර පළාතට විශේෂිත තත්ත්ව ලෙස මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

මංගල උත්සව, සැණකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර බාර්, කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වසා තැබෙයි.

 

1

 

2

 

3

 

4

මෙන්න බලන්න තවත් ගොසිප්