Feb
17

පියුමි බොතේජු යුග දිවියට පිවිසුණාද ? කලා තරුවලිනුත් සුබ පැතුම් ගලාගෙන එයි

 
1745 Views
   
Did Piumi Boteju enter into marriage Congratulations are also pouring in from the art stars  

ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු විවාහ දිවියට පිවිසුණු බවට වන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. කොහොම වුණත් , මේ විදිහේ පුවතක් නිර්මාණය වෙන්න ප්‍රධානතම හේතුව වෙලා තිබුණේ ධනුක දිල්ශාන් මුහුණූ පොතට එක් කළ ඡායාරූපයක්.

මේ ඡායාරූපය සමඟ ඔහු සටහනකුත් පළ කරලා තිබුණා. “…සමාවෙන්න ඕනි ළඟම පිරිසකට විතරයි කිව්වේ..”

බොහෝ දෙනෙක් කියන්නේ මේ කුමක් හෝ රූගත කිරීමක් වෙන්නැති කියලයි. ඉතින් මේ ඡායාරූපයට කලා ලෝකයේ බොහෝ දෙනෙකුත් ප්‍රතිචාර දක්වලා තිබුණා.

අමල් පෙරේරා ‘කමෙන්ටුවක්’ එක් කරමින් කියලා තිබුණේ , “ඔයත් ඉතින් දැඟලුවේ අක්කා කෙනෙක්ව අල්ල ගන්නනේ..!” කියලයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්