පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් පර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා ආනෝලනාත්මක ප්‍රකාශකයක් සිදුකළේය. දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳව විවාදයේ දී මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ අදහසකට පිළිතුර දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු රාඝවන් මහතා, “ඔව් මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි ආණ්ඩුවේ. බෙදුම්වාදයට සහයෝගය දක්වන මිනිමරු ත්‍රස්තවාදයට උදව් දෙන කුලී හේවායෙක් වුණාට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙක් වෙන එක මම අභිමානයක් ලෙස සලකනවා සභාපතිතුමනි.“