Aug
18

විශිෂ්ඨ නායකයා

 
811 Views
   
 

ත ල යි බා න් අ න් ත වා දී න් විසින් කාබූල් අගනුවර අ ත් ප ත් කරගැනීමත් එක්කම ඇෆ්ගන් පාලකයා වගේම හමුදා ප්‍රධානින් තම ජීවිතයන් බේරාගෙන රටින් පැ න ගො ස් හමාරයි. තමන්ගේ රටේ ජනතාවට ඇත්තටම ආදරේ කරන පාලකයින්ට පුලුවන්ද ත්‍ර ස් ත වා දී න් ට තමන්ගේ ජනතාව බි ල් ල ට දීලා රටින් පැ න යන්න? මෙම සිදුවීමත් එක්කම අපිට දැකගන්න පුලුවන් වෙනවා ඇ ෆ් ග නි ස්ථානයේ මිනිසුන් මොනතරම් අ ස ර ණ භාවයට පත් වෙලාද කියලා.

මේ වගේ සිදුවීමකට මූණ දෙන්න අපිට සිදු උනානම් මොනවගේ අ ස ර ණ තත්වයට අපි පත් වෙනවාද? ගොඩාක් අයට මතක නැති උනාට මේ වගේ අ ත් දැ කී ම ක ට මූණ දෙන්න ඔන්න මෙන්න තියලා බේ රු නු ජනතාවක් අපි.

අවුරුදු 30 කුරිරු යු ද් ධ ය ක ට මුහුණදීපු අපේ රටේ ජනතාවටත් ත්‍ර ස් ථ වා ද යේ භ යා න ක ත් ව ය සම්බන්ධයෙන් නො යෙ ක් විදියේ අ ත් දැ කී ම් තිබෙනවා. එයිනුත් මායිම් ගම්මානවල ජීවත් වෙච්ච ජනතාවට ඒ අ ත් දැ කී ම් උපරිමයෙන් තිබෙනවා. රටේ ආර්ථික මර්මස්ථානය වෙච්ච කොළඹ නගරයේ ජීවත් වෙන මිනිසුන්ටත් තිබෙනවා ත්‍ර ස් ත වා ද ය සම්බන්ධයෙන් වෙනස්ම අත්දැකීමක්. රෑට ගෙදර නිදාගන්න නෑ ත්‍ර ස් ථ වා දී න් ගේ කුඩා ගුවන් යානා කොළඹ වටේ කරක් ගහන්න ගත්තා , මහ දවල් තු ව ක් කු අතැතිව ජනාසංකීර්ණ පෙදෙස්වලට ඇතුල් වෙච්ච ත්‍ර ස් ථ වා දි න් වෙඩි තියා තියා ඇවිදින්න ගත්තා.

මේ වගේ නො යෙ ක් අ ත් දැ කී ම් වලට මුහුණ දීපු මිනිසුන් දන්නවා එදා ඔවුන් ජීවත් උනේ මොනතරම් බි ය කි න් ද කියලා. දවස ගානේ බ යේ වෙව්ල වෙව්ල ජීවත් වෙච්ච මිනිසුන්ගෙන් සැලකියයුතු පිරිසක් ර ට අ ත හැ ර යන්නත් තීරණය කරා. ඒ් තමන්ගේ ප ණ කෙන්ද විතරක් හෝ රැකගන්න ඕන නිසා. අපේ රටේ මිනිසුන්ගේ වාසනාවට අපිට රට අ ත හැ ර යන තත්වයක් උදා උනේ නෑ. අද ඇෆ්ගන් ජනතාවට අත්වී තිබෙන ඉරණම අපිට අ ත් උ නේ නෑ. මොකද අපිට හිටියා රටේ ජනතාවට ආදරය කරන පාලකයෙක් වගේම තමන්ගේ ජීවිතයට වඩා රටේ ජනතාවගේ ජීවිතය වටිනවා කියලා හිතපු වීරෝධාර රණවිරුවන් පිරිසක්.

පොඩ්ඩක් හිතලා බලන්න රටේ සිතියමත් වෙනස් කරලා උතුරු නැගෙනහිර වෙනම පා ල න ය ක් අරන්ගිය ත්‍ර ස් ථා වා දි න් ට බැරි වෙයිද කවදා හෝ මුලු රටේම බ ල ය අල්ලගන්න? ඇත්තටම ඔවුන් ඒ දේ කරනවා අපේ වාසනාවට මහින්ද රාජපක්ෂ කියන නායකයා රටේ ජනාධිපති උනේ නැ ති න ම්. අද වෙන වෙන විකාර කියෝගෙන කො වි ඩ් අස්සේ දේශපාලන වාසි ගන්න දඟලන සමහර උදවියගේ තාත්තලා තමයි ත්‍ර ස් ථ වා දී න් ට අ වි ආ යු ධ ලබා දීලා ශක්තිමත් කරේ. ඒ් වගේ පාලකයෝ දිගටම හිටියානම් ලොවෙත් කො ටි ත්‍ර ස් ථ වා ද ය ඉවර කරන්න බැ රි වෙනවා විතරක් නෙමෙයි මේ වෙද්දි සමහරවිට ඊ ලා ම් කො ඩි ය ත් අපේ රටේ ලෙල දෙන්න ඉඩ තිබුනා. අද ඇ ෆ් ග නි ස් ථා න ය ට උනා වගේ එක රැයින් මුලු රටම අල්ලගන්න පලුවන් පසුබිමක් තමයි එදා හිටපු පාලකයෝ නිර්මාණය කරලා තිබ්බේ. නිකන් හරි ත්‍ර ස් ථ වා දි න් රට ඇල්ලුවානම් එදා හිටපු පාලකයොත් අපිව අතරමං කරලා රටින් පැනලා යයි එහෙම වෙලා තිබුනානම් අපිටත් ඇ ෆ් ග න් ජනතාව මුහුණ දෙන පට්ට අ ස ර ණ තත්වයට මුහුණ දෙන්න සිද්ද වෙන්න ඉඩ තිබුනා.

දැක්කද ඇ ෆ ග න් වලට බැහැලා හිටපු ඇමරිකන් ෆෝසස් හැටදහසක් ක්ෂණිකම ඇ ෆ් ග නි ස් ථා න යෙන් ඇමරිකාව බලා ගිය ලස්සන? හැබැයි මේ ඇමරිකන් මිනිස්සුම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් ත්‍ර ස් ථ වා ද ය ඉවර කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අපේ රටට බලපෑම් එල්ල කරේ “වහාම කො ටි න් ට ගහන එක නතර කරපල්ලා නැ ති න ම් ලොකු විනාශයන්වලට මුහුණ දෙන්න සිදු වේවි” කියලා. ලෝකයේ බොහෝ රටවල්වලින් මේ වගේ බ ල පෑ ම් පිට බ ල පෑ ම් ඇවිල්ලත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වේ එකම එක දෙයයි “මේක අපේ රටේ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය අපිම විසඳගන්නම්” කියලා විතරයි. එදා හතරවටින්ම මහින්ද ජනාධිපතිවරයාට අපු බ ල පෑ ම් හමුවේ ඇතිවෙච්ච පීඩනයන් නිසා මහින්දටත් තිබුනා නේද ඕන කෙංගෙඩියක් නටාගනිල්ලා කියලා එක්කෝ යු ද් ධ ය නවත්වන්න? එහෙමත් නැ ති න ම් රටින් පැ න ය න් න? හැබැයි මහින්ද එහෙම කරේ නෑ. ඇෆ්ගන් පාලකයා වගේ රටේ මුදල් පවා හො ර ක න් කරගෙන ප ලා ගියේ නෑ. තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් පටන්ගත්තු වැඩේ කොන්ද කෙලින් තියාගෙන රටේ ජනතාව වෙනුවෙන් අවසන් කරලා ජනතාව ම ර ණ බි යෙ න් ආ ර ක් ෂා කරන්න කටයුතු කරා.

අද කො වි ඩ් අස්සෙත් දේශපාලනය කරන්න හදන විපක්ෂයේ උදවියටත් මේ තරම් නිදහසේ නටන්න පුලුවන් රටක් නිර්මානය කරලා දුන්නේත් මහින්ද රාජපක්ෂ කියන මේ දැවැන්ත නායකයයි. එදා මහින්ද විතරක් හිටියේ නැ ති න ම් ඔය කරනම් ගහන විපක්ෂයේ උන් දේශපාලනයෙත් නැතුව ඇති. මොකෝ ඊලාම් දේශයේ ඉඳන් ඔය සෙට් එක දේශපාලනය කොරන්නයෑ? (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්