Jun
8

සුපිරි ගායක තීක්ෂණ අනුරාධ අලුත උපන් පුතු පැටියා සමඟ ගෙවන සුන්දර ජිවිතේ

 
1828 Views
   
 

තීක්ෂණ අනුරාද කියන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමදව ලබාගත් නව පරපුරේ දක්ෂ ගායකයෙක් කිව්වොත් නිවැරදියි. සිරස සුපර් ස්ටාර් වේදිකාව හරහා ප්‍රේක්ෂකයින් අතරට පැමිණ මේ වන විට අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ජනප්‍රිය ගායකයෙක් වනවා.මේ වන විට ඔහු ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක් වනවා. ඒ විතරක්ම නෙවෙයි රසික හදවතේ රැදෙන ගීත ගණනාවක්ම ගායනා කල දක්ෂ ගායකයෙක් වනවා.තික්ෂනගේ උපන් ගම වන්නේ ගාල්ල වන අතර ඔහු 2004 වසරේදී කොළඹට පැමිණ ශ්‍රී ජයවර්ධන පුර විශ්‍යවිද්‍යාලයට සිය අධ්‍යාපනය සඳහා ඇතුලත් වී තිබෙනවා. ඉතින් එම නිසා ඔහුට යාමට ඒමට අපහසු නිසා ඔහු මහරගම ප්‍රදේශයේ අලුත් නිවසක ලගකදී පදිංචියට ගිය බව අපට දැනගැනීමට ලැබුනා.ඉතින් ඔහු මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ පියෙක්ද වනවා.ඉතින් ඔහු තම පුංචි කැදැල්ලේ ඉතා ආදරණිය දිවියක් ගෙවනවා.ඉතින් මේ ආදරණිය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළකුත් අපි අද ඔබට ගෙන එන්න හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්