Aug
28

මගේ බිරිඳ පොසිටිව් වුණා, මම නෙගටිව්, මගේ ඇඳුමක හරි තිබිලා ගෙදරම හිටිය එයාට හැදිලා තියෙන්නේ, PHI මහත්මයෙක් කියූ සංවේදී කතාව

 
3222 Views
   
 

මෙරට සමස්ත කො රෝනා ආ සා දි තයින්ගේ සංඛ්‍යාව 416,961 දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනයේ දී තවත් රෝගීන් 4561 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. මේ අතර කොරෝනා මර්දන කාර්යය රැසකට සම්බන්ධ වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කිහිප දෙනෙකුට ද අදාළ වෛරසය ආසාදනයවී තිබෙනවා. මෙලෙස තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක තරිඳු පෙරේරා නමැති අයෙකු සිය මුහුණු පොතෙහි තැබු සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් ඇත්තේ මෙලෙසයි.

තමන්ටම වෙන්න ඔනේ හරියට දැනෙන්න. අද මගේ බිරිද C o vid Postive වුනා. මගේ Antigen පරික්ශාව Negtive වී ඇත. එසේ නම් ක්‍රම දෙකක් ඇත. එකක් මාහට ආසදනය වි මා සුව අතට හැරෙමින් ඇත. අනෙක මාගේ ඇදුමක හෝ තිබි Virus ඇයට ආසදනය වී ඇත. මින් පළමු එක මාහට කිසිදු Covid රෝග ලක්ශනයක් නො මැති නිසා හා එසේ විමට කාලයක් නො මැති නිසා බැහැර කළ හැකි. සිදු විමට ඇති එකම උපකල්පනය මා පරිහරණය කළ යමක තිබී Virus එක නිවසේම සිටි ඇයට ආසාදනය විමය. පුදුමයට කරුණ නම් ඇයට උණ, ඇගපත වේදනාව, රස නොදැනිම ආදී සියලු රෝග ලක්ශන පහල වුයේ එක් දිනයකදි වීමය. මේ Virus එක එකිනෙක වෙන්වු ප්‍රභේද එකිනෙකාට දක්වන ප්‍රතිචාර වෙනස්ය. අපි නො සිතන නො පතන ආකාරයට අපේ ආදරණියන් කරා Virus ය පැමිණිය හැක. පුළුවන් තරම් ප්‍රවේශම් වන්න  Tharindu Perera (phi)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්