Jun
11

සැන්ඩෝ හැරිස් දිවි රඟ මඩලෙන් බැසයයි (video)

 
1871 Views
   
 

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අද උදෑසන අභාවප්‍රාප්ත වී ති​බේ. කොළඹ හැව්ලොක් පෙදෙසේ හැව්ලොක් ගාර්ඩ්න්ස් හි පිහිටි නිවසකදී ඔහු මෙලෙස හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මි’යගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් වන අතර, මේ වන විට ඔහුගේ දේහය පෞද්ගලික රෝහලක තැන්පත්කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.කොරෝනාවෙන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් වීඩියෝ පනිවිඩ ලබාදීම වෙනුවෙන්ද පෙනී සිටියේය. ඔහු පෙනී සිටි වීඩියෝවක් පහතින් දැක්වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්