Jul
1

පළමු විවාහයෙන් වෙන්වුනු, සිල් බිදගත් නදීෂා දෙවන වරටත් විවාහ වෙලා ?

 
5421 Views
   
 

නදීෂා හේමමාලි කියන්නේ අපේ රටේ සිටින දක්ෂ වගේම සරාගී නිලියක්.කටකාර කමෙන්, දගකාර කමෙන් වගේම හැඩකාර කමෙනුත් අඩුවක් නැති ඇය පසුගිය දිනවල දේශපාලනයටද එකතු වී සිටියා. ඒ වගේම ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක්ද වනවා. කාලයක් බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුන ඇයගේ පළමු විවාහය ගැන කියා සිටියේ මෙලෙසයි. ’ විවාහය කියන්නෙ පුදුම විදිහෙ වෙනස් අත්දැකීමක්.හැමවෙලේම තේරුම් ගැනීමක් එක්ක තමයි ජීවිතය ගත වෙන්න ඔිනා කියලයි මම හිතන්නෙ” පළමු විවාහයේ දී නදීෂා ඒ ගැන කිව්වෙ එහෙමයි. ඉතින් දැන් ඇය පළමු විවාහයෙන් වෙන් වී කාලයක් තනිකඩ ජිවිතයක් ගතකලද මෑතකදී අන්තර්ජාලයේ සැරිසැරූ ඡායාරුප කිහිපයක් හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂකයින් අය නැවත විවාහ වූ බව විශ්වාස කරා. නමුත් ඒ ඇත්තම විවාහයක ඡායාරුපද නැත්තම් ෆොටෝ ෂූට් එකක ඡායාරුපද නොදන්නවා වුනත් එම ඡායාරූප සඳහා ඇගේ රංගන ක්ශෙත්‍රයේ සහ හිත මිතුරන් ද ප්‍රේක්ශක ජනතාවත් ඇයට සුබ පැතුම් එක් කර තිබෙන බවට අපට දැක ගන්නට ලැබුනා. ඉතින් කාගෙත් කතා බහට ලක්වුනු ඒ සුන්දර ඡායාරූප පෙල අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්