Jun
27

මි’යගිය මාස 4ක බිළිදාට කොවිඩ්

 
1715 Views
   
 

උපතින්ම අක්මා රෝගයෙන් පෙලෙමින් සිටියදි මි’යගිය මාස හතරක් වියැති බිළිදකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙකි බිළිදා නිවස තුල සිටියදි අද (27) උදෑසන මි’යගොස් ඇත. මි’යගිය බිළිදාගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි බිළිදාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මි’යගිය බිළිදාගේ පශ්චාත් ම’රණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්