Mar
17

එයාගෙ කඩවසම් පුතු පැටියත් එක්ක, සමාජ මාධ්‍ය ආදරෙන් පුරවන ලෝචි

 
703 Views
   
Lochi,-who-fills-social-media-with-love,-with-her-handsome-son  

පුංචි තිරයේ කටකාර දඟකාර චරිතයක් වන ලෝචනා ඉමාෂි මේ දවස්වල ඉන්නෙ හරිම සතුටින්. ඒ බව හොඳින්ම පැහැදිලි වෙනවා ඇගේ සමාජ මාධ්‍යයේ පළවන ඡායාරූප දුටු සැනින්. කාලෙකට පස්සෙ තමන් ළඟට ආව පුංචි හුරතලා එක්ක තැන තැන ඇවිදිමින් ෆොටෝ ගන්න එකමයි දැන් එයාගෙ වැඩේ වෙලා තියෙන්නෙ.

ඒ ආදරණීය ඡායාරූපවලට ලැබෙන්නෙත් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්. පහතින් දැක්වෙන්නේ අම්මගෙයි පුතාගෙයි අලුත්ම ඡායාරූප එකතුවක්.

බලන්න දෙන්නගෙ තියෙන ආදරේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්