Mar
8

ලොව වටා ඇවිදින උදාරිගේ අලුත්ම සංචාරය

 
806 Views
   
Udari's-latest-tour-around-the-world  

උදාරි වර්ණකුලසූරිය කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සංචාරය කිරීමට වඩාත් ලැදියාවක් දක්වන අයෙක්. ඒ බව ඇය සමාජ මාධ්‍යට එකතු කරන ඡායාරූපවලින් මනාව වැටහෙනවා.

ඒ වගේම උදාරි කියන්නෙ පරිසරයට සහ සතුන්ට බෙහෙවින් ආදරය කරන අයෙක්. ඇය මුහුණු පොතට අලුතින්ම එකතු කළ ඡායාරූප කිහිපය ඊට කදිම සාක්ෂි සපයනවා. ඒ ඇය සත්වෝද්‍යානයක් නැරඹීමට ගිය අපූරු ඡායාරූප එකතුවක්. සතුන්ට වඩාත් ළංව ඇය ගත් ඡායාරූප කිහිපයක් ද එහි ඇතුළත්ව තිබුණා.

ඇය ඊට මෙවැනි සටහනකුත් එකතු කරගෙන තිබුණා…..

Zoo animals are ambassadors for their cousins in the wild.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්