Jul
19

ජාතික රෝහලේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්

 
1591 Views
   
 

කොරෝනා ආසාදනය වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අවධාරණය කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම වැඩිවිමට හේතුව නිශ්චිතව සදහන් කළ නො’හැකි බවයි.

මේ අතර කොවිඩ් ආ’සාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 5,172 දෙනෙකු සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආ’සාදිතයින් සංඛ්‍යාව 261,848 ක් දක්වා ඉහළ යන බවයි ව’සංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්