Jun
1

දින 10 ඉක්මවූ, රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස් වෙත – යළි කොරෝනා පරීක්ෂණ අනවශ්‍යයි (වීඩියෝ)

 
1820 Views
   
 

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බවයි.

 

කොරෝනා පරීක්ෂණයක් සිදු නොකර ඔවුන් එලෙස පිටත් කර යවන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

 

මෙන්න බලන්න තවත් ගොසිප්