Jun
21

තවත් ග්‍රාම සේවා වසම් 05ක් හුදෙකලා කෙරේ

 
1419 Views
   
 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05ක් අද (21) අලුයම සිට හු දෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර,‍ බෙරමණ දකුණ සහ පහළ ගොරකඔය යන ග්‍රාම සේවා වසම් මෙලෙස හු දෙකලා කළ ග්‍රාම සේවා වසම් වනවා.

මේ අතර දිස්ත්‍රික්ක 12ක තවත් ග්‍රාම සේවා වසම් 24ක් අද (21) උදෑසන හතරේ සිට හුදකලා කළ අතර දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 82ක් හු දෙකලා බවින් නිදහස්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (20) සඳහන් කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්