Jul
26

චාමර නුවන් සටනක් නො’දීම ජූඩෝ තරගයෙන් ඉවතට – Photo / Video

 
1632 Views
   
 

ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන 32 වැනි ඔලිම්පික් උලෙළේ අද (26දා) පැවති 73kg ජූඩෝ තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනට ප්‍රතිවාදී ක්‍රීඩකයාට එරෙහිව සටනක් නො’දීම තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

32 දෙදෙනාගේ වටයේ තරගයක් ලෙස මෙය පැවති අතර, එහිදී ඔහු ජිබෝති රාජ්‍යයේ ඒඩන් ඇලෙක්සැන්ඩර් හොසේන් හමුවේ ලකුණු 10-0ක් ලෙස පරාජය විය.

 

1

 

2

 

3

 

4

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්