Apr
25

ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු මහජන සෞඛ්‍ය පරීක්ෂක. (Video)

 
1658 Views
   
 

“අපිව අන්දන්වන්න හදන්න එපා – ඇන්දෙන්නේ ඔයාලයි..” ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු මහජන සෞඛ්‍ය පරීක්ෂක.

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් පන්ති පැවැත්වූ දිවයිනේ ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක්ට ‘මීටරය’ පෙන්වා දීමට බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කටයුතු කොට තිබෙනවා.

බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගණිත ගුරුවරයා කල වැරැද්ද නිවරැදි කොට පෙන්වා දුන්නත් අදාල ගණිත ගුරුවරයා දිගින් දිගටම හේතු කියන්නට යනවා.

ඉන්පසු බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එක් එක් තැන් පෙන්වා අසා සිටියේ මෙතන මීටරයේ පරතරය තියෙනවාද..? නැද්ද යනුවෙනි..

ඉන්පසු බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියේ මීටරයේ කෝදුවක් තිබුනේ නම් තමන් ගණිත ගුරුවරයාට ශිෂ්‍යන් සිටින තැන් වල ඊටරයේ පරතරය පෙන්වා දෙන බවයි.

නිවසෙම රැදිලා ඉන්න කියලා පාසල් ඇරපුවාම හරි ද..? හරිනම් සති දෙකකට පාසල් වහලා දරුවන් ආරක්ෂා කරගන්න ඕනී..ටියුෂන් තහනම් කීවාට සමහර ගුරුවරු තාමත් පංති පවත්වනවා යැයි මේ පිළිබඳව සමාජ මාධ්ය තුල ඇතැම් දෙනා කමෙන්ට් කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු වීඩියෝව පහතින්,

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්