Mar
29

විශ්වාසය නැති තැන කිසිම දවසක සැබෑ ආදරයක් ගොඩනැගෙන්නේ නැහැ

 
474 Views
   
Where-there-is-no-trust,-true-love-never-develops  

දැන් ඔයා ආදරය කරන්නේ ඉස්සර ඉඳපු, ඔයාගෙ විශ්වාසය රැක්ක කෙනාගෙ ආදරණීය “මතකවලට” 2017 වසරේ දී විශ්ව විවාහක රූ රැජින වූයේ ඇයයි. ත්‍රිකලා මිලදී ගත් සුපිරි රේන්ජ් රෝවර් රථය නිසා ඇය බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණා. පසුගියදා ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.

මේ ඇය එහි තබා තිබූ එක් සටහනක්…

ප්‍රශ්නය : අක්කේ, මේකට නම් ඔයාගෙන් උත්තරයක් ඕනාමයි.මම කලින් ආදරේ කරපු කෙනාට වෙන සම්බන්දයක් තියන බව මම දැනගත්තට පස්සේ එයාගෙන් අයින් වුනා.දැන් එයා ඒ සම්බන්දය නතර කලා කියලා ආයේ මගෙ ලගටම එනවා. විශ්වාස කරන්න අමාරුයි එයාව ඒත්, මට ආයෙමත් සම්බන්දය පටන් ගන්නත් හිතෙනවා. එයාට මම ඇත්තටම ආදරේ නිසාද එහෙම හිතෙන්න??

මගේ අදහස : එකම පුද්ගලයාට එක හිතකින් දෙපාරක් ආදරය උපදින්න බැහැ.
මුලදි ඔයා එයාට ඇත්තටම ආදරය කලා.
දැන් ඔයා ආදරය කරන්නේ ඉස්සර ඉදපු, ඔයාගෙ විශ්වාසය රැක්ක කෙනාගෙ ආදණීය “මතක වලට”
මොකද විශ්වාසය කියන්නේ ලෝකයේ තියන මිල අධිකම දේ.එකම එක පොඩි දෙයකින් නැතිවන විශ්වාසය , කෝටි ගානක් වියදම් කලත් ගන්න බැහැ ආයේ !

විශ්වාසය නැතිතැන කිසිම දවසක සැබෑ ආදරයක් ගොඩනැගෙන්නේ නැහැ ! ඒකට කාලයක් ගතවෙනවා ..!
තීරණයක් ගන්න කලින් එයාට අන්න ඒ කාලය දීලා ඉන්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්