Jun
27

කාර් එකක් ගන්න ගිහින් සෙට්වුණු කෝටිපති සැමියා සමග නිළි බුවනි චාපා ගෙවන සැප ජිවිතයේ

 
2301 Views
   
 

බුවිනි චාපා දියලගොඩ කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය කලා ක්ෂේත්‍රයෙන් මේ වනවිට සමුගෙන වසර කිහිපයක් ගත වෙනවා . ඉතින් බුවිනි චාපා විවාහ උනේ ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟයි. ඔහු තමයි ගාර්ඩියන් ඔටොස් හි අධිපති තුමා වන කසුන් දේවින්ද. ඉතින් බුවනිගේ පරණ කාර් එක විකුණලා මොඩි ෆයි කරපු වාහනයක් ගන්න කසුන්ගේ ආයතනයට ගිහින් එහිදී ඇතිවූ දැන හැදුනුම් කමක් මත තමයි ඔවුන් දෙදෙනා එකතු වෙලා තියෙන්නේ. ඉතින් පහුගිය කාලයේ යුග දිවියට පිවිසුන ඇය මෙන්න මේ වගේ කතාවක් තමයි මාධ්‍යට කියලා තියෙන්නේ. මගේ සැමියා ව්‍යාපාර කටයුතු කරන නිසාම ඔහුත් එක්ක එකතු වෙලා මම ඔහුට ශක්තියක් වෙනවා. මොකද මෙච්චර කාලයක් ඔහු තනියෙන් තමයි වැඩකටයුතු කලේ. ඉතින් මගේ සහය නිසා ඔහුටත් හයියක් කියලා මම හිතනවා. මමයි අක්කයි එකතු වෙලා ව්‍යාපාරයක් කරන්න සැලසුම් කලා මේ අවුරුද්දේ. ඉතින් ඒ ගැන කතාකරමින් සැලසුම් කරගෙන යනවා. ඉතින් ඉක්මනින් ඒ වැඩ කටයුතු පටන් ගන්නවා. ඉතින් බුවනි නම් දැන් සැමියාගේ වියාපාරයට සම්බන්ද වෙලා ඉතින් අපි බලාන ඉමු මේ ආදරණිය කළා කාරිනිය නැවතත් කලාවෙන් අපිට දකින්න ලැබේවිද කියලා. ඉතින් අපි හිතුවා දැන් සුන්දර විවාහ දිවියක් ගත කරන බුවනිගේ ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

#

 

#

 

#

 

10

 

11

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්