Jul
12

කෝටිගානක් වටින RANGE ROVER එකක් බස්සපු ලංකාවේ කෝටිපති නිරූපිකාව

 
4215 Views
   
 

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. කලා නිර්මාණවලින් කාලයක් පුරාවටම ඇයව දක්නට නොලැබුණත් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ත්‍රිකලා ගැන නැවතත් කතාබහක් මතු වෙලා තිබෙනවා. ඒ ඇය මිලදී ගෙන තිබුණු අළුත්ම මෝටර් රථය නිසා. ඒ RANGE ROVER වර්ගයේ මෝටර් රථයක්. ත්‍රිකලා නම් කියන්නේ මෙය ඇගේ ජීවිතයේ එක් සිහිනයක සැබෑවීමක් කියලා. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අවුරුදු 15දී තමයි ඇය ඇයගේ විශාරද උපාධිය සම්පුර්ණ කරලා තියෙන්නේ. නිරූපණයනම් ඇයගේ වෘත්තිය නෙමෙයි කියලා තමයි ඇයනම් කියන්නේ.ඉතින් ඇගේ කළා ජිවිතයට සහා ඇගේ සියලුම කටයුතු වලට අපිත් සුබපැතුම් එකතුකරනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්