Aug
31

ඉතින් කෝ කියා කාටත් හොරා විවාහ වුන සුරේෂ් සහ තුලිනිගේ විවාහ දිනයේ ඡායාරූප

 
4770 Views
   
 

ඉතින් කෝ කියන්නකෝ මටමයි ආදරේ කාටවත් නෙවෙයි කියාලා සින්දුව අහද්දී ඔබට මතක් වෙන්නේ කවුද? ඒ තමයි සුරේෂ් දිල්ශාන්. හිරු ස්ටාර් වේදිකාවේන් රටේම ආදරේ දිනාගත් නවපරපුරේ ගායන ශිල්පියෙක් තමයි ඔහු. ඉතින් එක සින්දුවෙන්ම ඔහු රටේම ජනප්‍රියවුනා වගේම අද වෙද්දී රටම දන්නා කෙනෙක්වුනා. ඉතින් පසුගිය දිනෙක ඔහු විවහා දිවියට එළඹුනා. ඒ ඔහුගේ ආදරණිය පෙම්වතිය තුලිනි සමගින්. මේ ඔවුන්ගේ සුන්දර ඡායාරුප එකතුවක්.

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්