Jun
11

මම තාම පොඩියි, දැන්ම විවාහවෙන්න බෑ – වින්ඩි සනුක ආදර කතාවේ අලුත්ම තොරතුරු

 
5925 Views
   
 

අප කවුරුත් හඳුනන ආදරේ කරන දක්ෂ ප්‍රවීණ ගායක යුවළක් වන චන්ද්‍රලේඛා පෙරේරා හා රූකාන්ත ගුණතිලකයන් ගේ බාල දියණිය වන වින්ඩි ගුනතිලක ගැන තමා අද අපි ඔබට කියන්න යන්නේ ඉතින් ඇය ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රිය නැති වුනත් ඇය ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයට ඉතා දක්ෂ යුවතියක්. ඉතින් පසු ගිය වෙසක් දිනවල ගායක සනුක වික්‍රමසිංහ ගේ පියා වන ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණ දායකත්වයෙන් සනුක සහ වින්ඩි බොදු බැති ගී එකතුවක් එළි දැක්වූවා. ඉතින් ඒ නිසා ඇය බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමටද හැකි වුනා. ඒ වගේම සනුක සහ වින්ඩි ගැන බොහෝ සමාජ මධය ඔස්සේ විවිද කතා බහටකට ලක් වී තිබෙනවා. ඒ ඔවුන් පෙම්වතුන් වීමත් සමඟයි. ඉතින් ඒ ගැන නම් දැන් හැමෝම වගේ දන්නවා. ඉතින් වයස අවුරුදු 23 ක් වන වින්ඩි නම් පවසන්නේ ඇයට තාම වයස තිබෙන නිසා තාම ඇය පොඩි නිසා. තාම ඇයට දෙමාපියන්ගෙන් ඇත් වීමට නොහැකි බවත් විවහා වීමට නම් තාම කිසිදු කැමැත්තක් නැති බවත් පසුගිය දිනක පුවත් පතකට පවසා තිබුනා. නමුත් සනුකගේ දෙමපියන්ගේනුත් සහ වින්දිගේ දෙමපියන්ගේනුත් විනඩිගේ සහ සනුකගේ සම්බ්න්දයට කිසිදු අකමැත්තක් නොමැති අතර ඔවුන්ගේ ආශිර්වාදයත් ලැබී තිබෙනවා. ඉතින් සනුක නම් අද වුනත් ඇයව විවහා කර ගැනීමට කැමති වුවත් වින්ඩිගේ කැමැත්ත නිසා සිටින බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් මේ ආදරණිය යුවලගේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්