Feb
8

ගීත රූප රචනා නිසා මේ වසරේදිත් කාර්යබහුල විරාජ්

 
865 Views
   
Viraj is busy again this year due to songwriting  

‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ රෙක්සි ලෙස මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ලබමින් සිටින ජනප්‍රිය නළු විරාජ් පෙරේරා මේ වසරේදී වඩාත් කාර්යබහුල රංගන ශිල්පියෙක් බවට පත්ව ඇත. උදාවූ 2022 වසරේදි කලා කටයුතු බොහෝමයකට සම්බන්ධව සිටින විරාජ්ගෙන් අපි ඒ පිළිබඳව තොරතුරු විමසුවා.

පසුගිය වසර කිහිපයක වගේම මේ වසරේදිත් වැඩි ගීත රූප රචනා ප්‍රමාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොමත් මාසේකට මම ගීත රූප රචනා තුනක් හතරක් කරනවා. මේ වසරේදී බොහෝවිට ඊට වැඩි වෙන්න පුළුවන්. දැනටමත් ප්‍රවිණ හා ජනප්‍රිය ගායක, ගායිකාවන් කිහිප දෙනෙකුගේම අලුත්ම ගීත සඳහා නිර්මාණය වන රූප රචනාවලට සම්බන්ධ වෙන්න අරාධනා ලැබිල තියෙනවා මට.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්