Jun
4

අපි නිරෝධායනයට යොමු වෙනවා දින 14කින් හමුවෙමු

 
2623 Views
   
 

පසුගියදා කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

මේ අතර… මාධවී ඇන්තනී සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයකුත් එකතු කර තිබුණා. අපි නිරෝදායනයට යොමු වෙන්න යනවා… දින 14කින් හමුවෙමු. ස්තුතියි ආදරේ එවූ හැමෝටම We are being quarantined… See you after 14 days.. Thank you for all the love

 

#

 

#

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්