Jun
4

තාත්තා ගැන පියුමි තැබූ සංවේදීම සටහන

 
2866 Views
   
Piumi's-emotional-note-about-Dad  

පියුමි හංසමාලි කියන්නේ හැමතිස්සේම කතාබහට ලක්වෙන උණුසුම් ගොසිප් මවන නිරූපණ ශිල්පිනියක්. ඇය අඳින ඇඳුම් සහ ඇගේ කතා විලාශය නිසා පියුමි සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රියයි. පියුමිගේ පෞද්ගලික ජීවිතය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කෙසේවෙතත් පියුමි සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබෙනවා. ඒ ඇගේ පියා පිළිබඳවයි.

එම සටහන පහතින්..

“Happy Father’s Day තාත්තෙ I miss u ඔයා ඉන්න ලොකෙක ඉදලා මාව බලන්න ඉන්නෙකියලා මට දන්නවා. අම්මව තනි කරන්නෙ නැ මම කවදාවත් එයාව බලා ගන්නවා අන්තිම හුසම් යනකල්. අම්මා ටිකක් ඇනෙ තමයි කැගහනවා. මට නිතරම. මට කොච්චර කැගැහුවත් බැන්නත් එයා මගෙ අම්මා මම තනි කරන්නෙ නැ එයාව කවදාවත්. මම මෙ දවස් වල නිතරම අම්මව අව්සනවා මහලු මඩමක් බලන ගමන් ඉන්නෙ ලැස්ති වෙන්න කියලා”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්