Aug
20

ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවූවහොත් රටේ සියළු දෙනා කැපකිරීම් කරන්න සූදානම් වන්න

 
1179 Views
   
 

සෑම මසකම මෙරටට අවශ්‍ය එන්නත් ප්‍රමාණ ලැබෙමින් පවතින බවත්, මේවනවිට වයස 30න් ඉහළ 98%කට එන්නත ලබාදී ඇති බවත් 43% කට වැඩි පිරිසකට දෙවන එන්නත දී ඇති බව ජනාධිපතිවරයා අද ජාතිය අමතා ප්‍රකාශ කළා.

අගෝස්තු මාසය අවසානයේදී 81 කට වැඩි පිරිසකටත් සැප්තැම්බර් මස 10 වනදා වනවිට 100% කට දෙවන එන්නත ලාබදීමට හැකි වන බවත් ඒවනවිට රෝගීන්ගේ සංඛ්‍යාවත් මියයන සංඛ්‍යාවත් අඩුවනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

“කො විඩ් රෝගයෙන් මි ය ගිය ගොඩක් අය අවුරුදු 60ට වැඩි අය. ගොඩක් අය නිදන්ගත රෝ ග තියෙන අය, එන්නත් ලබානොගත් අ ය. ඒ වගේ අය හැකි ඉක්මනින් රෝහල්ගතවිය යුතුයි. ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවූවහොත් රටේ සියළු දෙනා කැපකිරීම් කරන්න සූදානම් වන්නැයි මා ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. එතුමා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්