Jun
4

හිරු වේදිකාව දෙවනත් කරන ලවන්ගේ පෙම්වතිය සචිනිගේ සහා ලවන්ගේ ඡායාරූප (25) එකතුවක්

 
3415 Views
   
 

සංගීතේ මහි කියුවහම අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මේ වන විට ජනප්‍රිය ගායකයෙක් නවක රංගන ශිල්පියෙක් වන ලවන් අභිෂේක් ගැනයි අද අපි කියන්න යන්නේ දෙරණ ඩ්රිම්ස්ටාර් වේදිකාව හරහා රංගනයට පැමිණි ලවන් අද වන විට මුළු රටක්ම දන්නා රංගන ශිල්පියෙක් වී හමාරයි. ඉතින් අපේ රටේ තරුණයන්ගේ සිහින කුමාරයා වුනු ලවන් තරුණියන්ගේ සිහින බොඳ කරමින් පෙම්වතෙක් වෙල තිබෙනවා. ඉතින් ඔහුගේ පෙම්වතිය වන්නේ ඔබ ගොඩාක් හොඳින් දන්නා දක්ෂ නවක රංගන ශිල්පිනියක් වන සචිනි දිල්හාරායි.ඉතින් සචිනිත් අපට නිතර ටෙලි තිරයේ දැකගන්නට ලැබෙනවා.හිරු ටිවී නාලිකාවේ අහස්මාලිගා ටෙලි සිත්තම හරහාද අපට ඇයව දැකගැනීමට ලැබුනා. ඉතින් ඔවුන් කලා ශේෂ්ත්රයට එන්න පෙරම පෙම්වතුන් බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් මේ ආදරණිය යුවලගේ අලුත්ම ඡායාරූප පෙළක් ඔබට අපි අද ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්