
වප් පොහොය දිනද ඇතුළුව දින දෙකක් සු රා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බවට ඇතැම් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් වාර්තා කර ඇතත්, එය සාවද්‍ය හා පදනම් විරහිත බව ශ්‍රී ලංකා සු රා බදු දෙපාර්තමේන්තුව පවසනවා. වප් පොහොය යෙදෙන ඔක්තෝම්බර් 20 වැනිදා පමණක් ඒවා ව සා තැබෙන බවයි සු රා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එවැනි අ සත්‍ය තොරතුරු වෙතොත් සත්‍යතාවය තහවුරු කරගැනීමකින් තො රව ප්‍රචාරණය කිරීමෙන් ව ළකින්න.