Aug
23

සර්ජිකල් මාස්ක් ගැන භ යා න ක හෙළිදරව්වක්

 
2051 Views
   
 

වසංගත සමයේදී මිනිසුන් භාවිතා කරන නිල් පැහැති ශල්‍යකර්ම මුහුණු ආවරණ කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නො වන බව මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයෙන් නිල් පැහැති මුව ආවරණ 10%ක පමණක් සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවයි.

නමුත් එන් 95 හෝ කේඑන් 95 මුහුණු ආවරණ වැඩි සාර්ථකත්වයක් පෙන්වා ඇති බවද එම පරීක්ෂණයෙන් අනාවරණය කොට තිබෙනවා.

‘සමීපව සහ දුරස්ථව කාමරයකදී ආරක්‍ෂා කිරීම සඳහා ඕනෑම මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රයෝජනවත් වන බවට සැකයක් නැ හැ . නමුත් විවිධ මුව ආවරණවල සාර්ථකත්වයේ බරපතළ වෙනස්කම් තිබෙනවා’ යනුවෙන් කාර්මික ඉංජිනේරු මහාචාර්ය සර්හි යාරූසෙවිච් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇති බවයී සඳහන් වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්