Oct
25

ලංකාවේ අංක එකේ ධනවතා කළ ක්‍රියාව සමාජ මාධ්‍යයෙන් එළියට

 
2116 Views
   
 

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතා හෝටලයක ආහාර ගනිමින් සිටින ඡායාරූප පෙළක් ඊයේ (24) දින සිට සමාජ මාධ්ය ජාල මාධ්ය ඔස්සේ සැරිසරමින් තිබේ.

අගලවත්ත, කලවාන මාර්ගයේ පිහිටි ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි නම් මෙම හෝටලය 1922 සිට පැවත එන්නක් බව සඳහන් වේ. 

මේ සම්බන්ධයෙන් ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ, ධම්මික පෙරේරා මහතාට සත්කාර දැක්වීමට අවස්ථාවක් ලැබීම ගෞරවයක් බවයි. 2021 වසර වන විට ධම්මික පෙරේරා මහතාගේ ධනය ඩොලර් මිලියන 800 ක් ලෙසින් වාර්තා වේ. 

මෙරට ප්රමුඛතම සමාගම් සමූහයන් දෙකක් වන හේලීස් සහ වැලිබල් වන් යන සමාගම් හි පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුවේ. හේලීස් සමාගම ආරම්භ වී දැනට වසර 140 කි.

එම ඡායාරූප පහතින්,

01.

02.

03.

04.

04.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්