Jun
13

නාඩගම්කාරයෝ උළු කෑල්ල මදුෂානි පෙරේරාගේ ඡායාරූප එකතුවක්

 
2194 Views
   
 

මදුෂානි පෙරේරා කියන්නේ අපේ රටේ නවක රංගන ශිල්පිනියක් විදිහට බොහෝ ජනප්‍රියත්වයක් දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. මේ දිනවල කා අතරත් අතිශයින් ජනප්‍රිය බොහෝ සෙයින් කතා බහට ලක්වෙන ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වන නාඩගම් කාරයෝ කියලා කියන්නේ.ඉතින් ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්දා මන්ගලසූරිය බණ්ඩාරගේ නිර්මාණයක් වුනු මේ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් නැතිනම් සිගිතිගේ චරිතයට පන පොවන රුවැත්තිය ඇයයි. ඉතින් ඒ හරහා ඇය මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආදරයට ලක් වී තිබෙනවා. ඒ වගේම පසු ගිය දිනවල රවණා ටෙලිනාට්‍යයේ මන්දෝධරී බිසවට පන පෙවීමත් සමඟ ඇයව බොහෝ දෙනෙකු හදුනා ගනු ලැබුවා. ඉතින් අද අපි හිතුව මේ සුරුපිනියගේ අලුත්ම ඡායාරූප පෙළකුත් ඔබට ගෙන ඒමට.

 

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්