කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමනු ලැබූ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 3 වන ඉරිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති. ඔක්තෝම්බර් 4 වනදා උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ. මීට අමතරව මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස අග පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙනවා.
Jul
9
ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග දින නි’යම වෙයි
6 Views
මෙන්න බලන්න තවත් ගොසිප්