Jun
24

සිංහලෙන් ප්‍රවෘත්ති කියන එකම මුස්ලිම් කෙල්ල ෆාතිමා සහ මධුෂාන්ගේ ආදරණීය කැදැල්ල

 
2533 Views
   
 

ෆාතිමා නස්රීන් ලාංකේය ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නේ ස්වර්ණවාහිනි Live@8 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපූරුවට සිංහල බස හසුරුවමින් ප්‍රවෘත්ති කියන මුස්ලිම් කෙල්ල ලෙසයි. ඔහු සිංහල ඇය මුස්ලිම්. ඒත් ආදරයට ජාතිය ජන්මය කොයින්ද දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තේ සම්ප්‍රදායික බැමි හීන් සීරුවේ ඉවත් කරන ගමන් ඒ රාමුවෙන් පිටතට ඇවිත් ඔවුන් විවාහ වුණා. ඔහු මධුෂාන් ද සිල්වා ඇය සිංහලෙන් ප්‍රවෘත්ති කියන එකම මුස්ලිම් යුවතිය ෆාතිමා නස්රීන්. දෙදෙනාම ප්‍රවෘත්ති නිවේදකයෝ සේවය කරෙත් එකම ආයතනයේ දැන්නම් මදුෂාන් වැඩ කරන්නේ hiru tv ආයතනයේ ස්වර්ණවාහිනියේ ලයිව් 7 ප්‍රවෘත්ති විකාශය මධුෂානුත් ෆාතිමාත් එකවර ඉදිරිපත් කළා ස්වර්ණවාහිනි පුවත් මැදිරිය තමයි දෙන්නව හාද කළ තැන. ඉතින් අපි හිතුවා මේ ආදරණිය යුවලගේ ඡායාරූප පෙළක් ඔබට ගෙන එන්නට එහෙනම් ඔබත් බලන්නකෝ පහලින් මේ දෙදෙනාගේ ඡායාරූප.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්