Mar
19

සුනිල් පෙරේරාගේ පුත් ගයාන්, සිය අතට ගනී? මෙන්න බුකිය කැළඹූ අලුත්ම කතාව

 
787 Views
   
Gayan,-son-of-Sunil-Perera,-takes-over-Here-is-the-latest-story-that-upset-the-bookie  

අප්‍රමාණ ගීත රැසකින් රසිකයින් වසඟයට ගත්ත සුප්‍රකට ජීප්සීස් සංගීත කණ්ඩායම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

සුනිල් පෙරේරා ප්‍රමුඛතාවය ගත් මෙම සංගීත කණ්ඩායම ඔවුන්ටම ආවේණික නිර්මාණ බොහෝමයකින් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් සංගීත කණ්ඩායමක්.

කෙසේ වෙතත්, සුනිල් පෙරේරාගේ නික්ම යාමත් සමඟ සංගීත කණ්ඩායම ගැන අලුත් තොරතුරු දැන කියා ගන්න ලැබුණේ නැහැ.

මේ අතරතුර තමයි සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා, සිය මුහුණු පොත හරහා ජීප්සීස් රසිකයින්ට අලුත්ම ආරංචියක් දුන්නේ.

මේ තමයි ඔහු කියපු කතාව.

බොහෝ දෙනාගේ දැඩි ඉල්ලුම මත ‘Gayya’ සන්නාමය යටතේ ජිප්සීස් සිහිවටන සහ අනෙකුත් වෙලඳ නිෂ්පාදන රැසක් ඔබ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙමි. බුද්ධිමය දේපල පනත යටතේ මෙම සංකල්ප සහ ඡායාරූපවල අයිතිය Gayya Music (Pvt) Ltd. , ගයාන් පෙරේරා, සුනිල් පෙරේරා සහ ජිප්සීස් යන පාර්ශ්වයන් වෙත පවතින බැවින් ව්‍යාජ ලෙස අනුකරණය කොට නිෂ්පාදන නිකුත් කිරීමෙන් හො අලෙවි කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්