Aug
12

උඹ වාහන වල නගින් නැ ති කොට වෙන කරන්න දේකුත් නෑ ලු කලුමාමට, මතු නිවන්පුරේ යන උඹටත් කලු මාමටත් දළදා හාමුදුරුවන්ගේ ආශ්‍රිර්වාදය ලැබෙයි

 
1669 Views
   
 

කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා නැදුන්ගමුවේ ඇත්රජු. වැලිවේරියේ ඉදන් පාගමනින්ම සෙංකඩගල පුරවරය බලා යන් කළුමාමා සහ නැදුන්ගමුවේ හස්තියා පිළිබඳව මෙන්න මේ විදියෙ සටහනක් අපිට සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණා.

අවුරුදු 68 ක් උනු උඹ නාඹර හස්තියෙක් වගේ නුවරට පයින්ම යන්නෙ උඹේ පිංවන්තකම හින්දමනේ, උඹ පස්සෙම ඉන්න අවුරුදු 71 වුනු අපේ කලු මාමත් හරියට උඹ එක්ක දළදා කරඬුව වඩම්මන්න යන්නේ හරියට අවුරුදු 20 ගැටයෙක් වගේ. උඹෙ පය රිදෙනවා ඇති කට්ට අව්වෙ යනකොට.

උඹ වාහන වල නගින් නැ ති කොට වෙන කරන්න දේකුත් නෑ ලු කලුමාමට. උඹ එනකන් නුවර මිනිස්සු මග බලන් ඉන්නවා. උඹ කලු මාමගෙන් අහන්නැ තු ව පාරෙ තියෙන කෙහෙල් ගහක්වත් ගලෝලා ගන්නෙ නැ ති, ඒ තමයි උඹේ හික්මීම.

මතු නිවන්පුරේ යන උඹටත් කලු මාමටත් දළදා හාමුදුරුවන්ගේ ආශ්‍රිර්වාදය ලැබෙයි ! දීර්ඝායුෂ!

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්