Jun
20

හොරෙන්ම විවාහවුණු සමිතා මුදුන්කොටුව සහා චිරන්ත ගුණවර්ධන ගෙවන සැප ජීවිතය

 
3483 Views
   
 

ලංකාවේ ඉතා ජනප්‍රිය සහ දක්ෂ ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව ගායිකාව විවිධ හේතූන් නිසා මේ දින වල වැඩි කථා බහට ලක්වන චරිතයක්. සමිතාගේ තරුණ පෙම්වතා සමග ලබා ගත් ඡායාරූප සැමගේ කථා බහට ලක්වුනා අද අප ඔබට පෙන්වන්නේ ඉතා මෑතකදී අන්තර්ජාලයට එක් කරන ලද සමිතාගේ පවුලේ අය සහ ඇයගේ පෙම්වතා සමග ගන්නා ලද ඡායාරූප එකතුවක් මොන දේ උනත් සමිතාගේ ඒ කටහඬට අදටත් මිනිස්සු ගොඩාක් ආදරේ කරනවා අපිට කාගේවත් පෞද්ගලිකත්වය නම් වැඩක් නැහැ පෙර විවාහය අසාර්ථක උනා මෙන්ම මේ විවාහය අසාර්ථක නොවී ඔව්න් දෙදෙනාට ඉතාමත් සාර්ථක ජිවිතයක් ගත කරන්න ලැබේවා කියා චිරන්ත සහා සමිතා මුදුන්කොටුවට අපිත් ප්‍රර්ථනා කරමු.ටික්ටෝක් හරහා හැමෝම දැනගත් කෙනෙක් තමා චිරන්ත කියන්නේ ඉතින් සමිතා ගැන ආයේ කියන්න ඕනේ නැනේ රටම දන්නා අතුල අධිකාරි කියන්නේ සමිතාගේ පලවෙනි සැමියා අදටත් හැමෝම ඔව්න් දෙදෙනාගේ ගීත රසවිදින්න හරිම කැමති ඒවා ඒ තරමට ලස්සන ගීත නිසා ඉතින් බලන්නකෝ සමිතාගේ සහා අලුත් පෙම්වතාගේ සුන්දර ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්