Mar
31

’’හැම යකඩ හීනයකටම ගොඩාක් ආදරෙයි’’ – රේන්ජ් රෝවර් එකට පස්සේ ගෙනාපු ත්‍රිකලාගේ අලුත්ම දඩුමොණරය

 
782 Views
   
''-I-love-every-iron-dream-''---Trincomalee's-latest-rebuke-after-Range-Rover  

ත්‍රිකලා ධරණි කිව්වම ඇයව නොදන්නවා වුණාට, ‘රෝස පාට කාර් එකේ අයිතිකාරි’ කිව්වම ඔබ ඇයව හොඳින්ම දැන අඳුනනවා. එක රැයින් බුකියම විශ්මයට පත් කරපු මේ සුරූපී තාරකාව, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය යි.

පසුගියදා ත්‍රිකලා සිය මුහුණු පොතට අපූරු අපුරු ඡායාරූප පෙළක් එක්කර තිබුණා.  ඒ “හැම යකඩ හීනයකටම ගොඩාක් ආදරෙයි” බව පවසමින්. එම ඡායාරූප පෙළ පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්