Apr
17

සෞම්‍ය ලියනගේ ගෙන් ප්‍රවීණ නළුවෙකුට රිදෙන්න ම පහරක් – සැර වැඩි බව රසිකයින් කියයි

 
2201 Views
   
Veteran-actor-gets-a-blow-from-Saumya-Liyanage---Fans-say-it-is-too-harsh  

සෞම්‍ය ලියනගේ කියන්නෙ රිදී තිරයේ නිරූපණය කළ ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුනු රංගන ශිල්පියෙක්.
මේ දිනවල ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලයට සෞම්‍යත් එක් ව සිටිනවා. ප්‍රවීණ රංගන ශිල්පියෙකු ගැන කියමින්, සෞම්‍ය විසින් ඔහුගේ මුහුණු පොතේ සටහනක් පළ කර තිබෙනවා. එය පහතින්

 “ජැක්සන්, ඔයා අරගලය ගැන වොරි වෙන්න එපා. ගෙදර කඩේ බඩු ටික ඉක්මනට විකුණගන්න. මෙන්ඩිස්ටයි චන්දරේටයි පණිවිඩේ යවන්න. කාලය සීමිතයි..”

කොහොම වුණත්, සෞම්‍යගේ රසිකයින් නම් කියන්නෙ මේ ප්‍රකාශය තරමක් ‘සැර වැඩි’ බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්