Mar
17

ලංකාවේ නම, ලෝකයට අරන් ගිය හැඩකාරයා

 
526 Views
   
The-name-of-Sri-Lanka,-the-fashionista-who-took-it-to-the-world  

Mister global 2021 තරඟයේ හොඳම ජාතික ඇඳුම තේරීමේ තරඟාවලියේ ජයග්‍රහණය ලංකාවට හිමිව තිබෙනවා. ඒ මෙරට නියෝජනය කරමින් එම තරඟයට ඉදිරිපත් වූ අභිෂේක් ප්‍රමුදිතටයි.

ලංකාව නියෝජනය කරමින් ලැබූ ඒ ජයග්‍රහණයට අපි අපේ උණුසුම් සුබපැතුම් එකතු කරමු.. පහතින් දැක්වෙන්නේ ඔහු එම තරඟය ජයග්‍රහණය කළ අවස්ථාවේ ලබාගත් ඡායාරූප සහ ඔහුගේ තවත් ඡායාරූප කිහිපයක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්