
ස්වර්ණවාහිණිය අමාදහර වැඩසටහන හරහා හුඟක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවේදකයෙක් තමා හරේන්ද්‍ර ජයලාල් කියන්නේ. කලින් එම නාලිකාවේ ස්ථිර සේවකයෙකු ලෙස වැඩ කටයුතු කළ ඔහු දැන් නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කරමින් ඔහුගේම යූටියුබ් චැනලයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඉතින් එක නිසා හරේන්ද්‍ර ජයලාල් ගැන කතාබහට ලක්වෙනවා. අද අපි කියන්න හැදුවේ ඔහුගේ ආදරණිය පුංචි පවුල ගැනයි. එහෙනම් ඔබත් බලන්නකෝ මේ ආදරණිය නිවේදන ශිල්පියාගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප එකතුව..
1
2
3
4
5
6
7
8
9