Aug
6

කොවිඩ් ආ සා දිත කාන්තාවක් නිවස තුළම මි ය ගිහින් ඡායාරූප සමග සියළු විස්තර මෙන්න

 
1705 Views
   
 

පානදුර වෑකඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ කාන්තාවක් එම නිවසේම මි ය ගොස් සිටියදී හමුවී තිබෙනවා. ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිරුරු පානදුර රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඊයේ දිනයේ මි ය ගොස් ඇති බවට අනාවරණ වී ඇති අතර මි ය යන විට වයස අවුරුදු 85ක්. ඇය නිවසේ පුටුවක් මත වැටී සිටින ආකාරය දුටු අසල්වැසි පුද්ගලයෙක් පොලිසියට දැනුම්දී ඇති අතර අ න තු රු වයි පොලිසිය පැමිණ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව විශ්‍රාමලත් ගුරු යුවළක් සිටින නිවසක ඔවුන් සමග වසර හැත්තෑවකට අධික කාලයක් පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මි ය ගොස් සිටින කාන්තාව දින තුනකට ආසන්න කාලයක් මෙම නිවසේ හුදෙකලාව සිටි බවයි.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ අදාළ කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි. මි ය ගොස් ඇති කාන්තාවගේ දේ හ ය මේ වනවිට පානදුර රෝහලේ මෘ ත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. එය නිරෝධායන නීතිරීති අනුව ආදාහනය කිරීමට නියමිතයි.

 

1

 

2

 

3

 

4

 

5

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්