Mar
5

චූටි දුවත් සමඟින් පන්සල් ගිය සුරේන්ද්‍ර පෙරේරා මුහුණු පොතට දැමූ අපූරු ඡායාරූප පෙළ

 
741 Views
   
Surendra-Perera-who-went-to-the-temple-with-his-little-daughter  

සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් බිහිවූ අද්විතීය හඬකට හිමිකම් කියන අපුරු ගායන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. ඉතින් ගායන ශිල්පියෙක් විදියට ඔහුට පසුකාලීනව සමාජය තුළ විශාල ආදරයක් දිනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ ඔහුගේ කටහඬ නිසාමයි.

ජෝතිපාල නම් වූ අපූරු ප්‍රවීණ ගායන ශිල්පියාගේ කටහඬට බොහෝ සෙයින් හැඩහුරුකම් කියන කටහඬක් හිමි ලයාන්විත ගායන ශිල්පියා අද වන විට ඔහුගේ ජීවිතයේ සාර්ථක ගමනකට පියවර තබමින් සිටිනවා. ඉතින් පසුගිය දවසක ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමකට අපූරු ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. ඔහුගේ ඡායාරූප වලට සටහනක් විදියට ඔහු දාලා තිබෙන්නේ, “අද අපි චූටි මැණික එක්ක පන්සලේ” කියලයි.

ඔහු සමාජ මාධ්‍යයට එක් කරපු ඡායාරූප පෙල තමයි මේ තියෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්