May
30

‘ගිලන් රථයේ බිහිවු දරුවන් පස්දෙනාම ආරක්ෂිතයි’ – ගිලන් රථ සේවිකා නදීකාගේ වීර ක්‍රියාව..

 
2089 Views
   
 
සුවසැරිය ගිලන්රථයක් තුළදී මෙලොව එළිය දුටු පුංචි කිරිකැටියෙකුගේ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසැරනවා. මෙහි විශේෂත්වය වන්නේ එම ගිලන්රථ නිලධාරිනියගේ සුරතේ බිහිවුන පස්වන සිඟිත්තාගේ උපත මෙය වීමයි.
ඉතිං ඒ පිළිබඳව අන්තර්ජාලයේ පලවුන සටහනක් තමයි මේ..
“සමන් දෙයියන්ගේ රටෙි හිග නැති බෝසත් මිනිසුන්…
දෙවියනි මෙි තරමටම අනුන් වෙනුවෙන් කැපවෙන තරුණ ජීවිත…
මෙි තියෙන්නෙ ජීවිතයත් මරණයත් අතර නොව,
මරනයෙන් ජීවිතය අයදින මිනිසුන් බෙිරාගන්නා සුවසැරිය, නැත්නමි 1990.
එකෙත් ගොඩකවෙල පොලීසියෙ තියෙන 1990.
කැරකෙන රෝදෙට මොහොතක් වත් නිවනක් නැතිව ඒක මෙි දවස්වල විසිහතර පැයේ වැඩ.
මෙි ඉන්නේ ඒකෙ වැඩකරන සේවක දෙපල. පාරමී පුරණ තරුණයෙක් හා තරුණියක්. නමින් මම දන්න විදිහට නදීකා.
හිටි හැටියේ ඔවුන්ට ලැබෙන ඇමතුමකින් ඔවුන් දිව යන්නේ දරු ප්රසුතියකට සුදානමි වු කාන්තාවක් ගෙන ඒමට. ඇයද රැගෙන පිමිමෙි දිව එන 1990 තුළදීම දරුපැටියෙක් මෙලොව එළිය දකිනවා.
ඒ නූතන මහාමායාවක් බඳු නදීකාගේ දෙඅත් මත. මෙි තොරතුරු මට ලබාදුන් ගොඩකවෙල පොලීසියේ අමාලී රණතුංග මිස් කියන විදිහට නදීකාගේ පිං පිරි අත්දෙක උඩ දෙනෙත් විවර කල පස්වෙනි දරු උපත.
නැගණිය, මල්ලීයේ… සත්තම සත්තයි, සමන් මහ නිරිදු ඔබලා ආරක්ෂා කරනවාමයි. මහ බෝ සමිදු නිති රැකවල් සදනවාමයි…”
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්