May
30

‘ගිලන් රථයේ බිහිවු දරුවන් පස්දෙනාම ආරක්ෂිතයි’ – ගිලන් රථ සේවිකා නදීකාගේ වීර ක්‍රියාව..

 

සුවසැරිය ගිලන්රථයක් තුළදී මෙලොව එළිය දුටු පුංචි කිරිකැටියෙකුගේ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසැරනවා. මෙහි විශේෂත්වය වන්නේ එම ගිලන්රථ නිලධාරිනියගේ සුරතේ බිහිවුන පස්වන සිඟිත්තාගේ

Read more