Aug
24

කො විඩ් වැළඳුණු හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතල නෑ

 
1335 Views
   
 

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කො විඩ් ආසාදනය වී තිබෙනවා. ඒ මහතා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නො වන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙන්න බලන්න තවත් ගොසිප්