Apr
17

අරගල බිමේ තනිවම සටන් කරන, සැබෑ සුපිරි වීරයාගේ ඔබ නොදන්න කතාව

 
886 Views
   
The-unknown-story-of-a-real-superhero-who-fights-alone-on-the-battlefield  

මේ වෙනකොටත් පැවැත්වෙන ගෝල්ෆේස් හි අරගලය සහය දෙන්න බොහෝ පිරිසක් එකතු වෙලා. ඒ අතර, කලාකරුවනුත් ඉන්නවා.
විශේෂයෙන්ම දින ගණනාවක් අරගල භූමියේ සිට හඬ නැඟූ හේමාල් රණසිංහ කලාකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක්.

සිනමාවේ වගේම සැබෑ ජීවිතෙත් සුපිරි වීරයෙක් වුණු හේමාල් පසුගිය දවසක අරගලය ගැන මෙන්න මේ විදිහේ සංවේදී කතාවක් කියලා තිබුණා.

“මගේ ඉතාමත් සහෘද යාලුවෙක්.. ඊයේ දවසේ මේ උද්ඝෝෂණයේදී… මගේ මුස්ලිම් යාලුවෙක්.. අපි දන්න කලාකරුවෙක්.. ශිරාස්.. ඔහු මේ වේදිකාවේ ජනතාව වෙනුවෙන් ඇවිත්, ඔහු ඔහුගේ ජීවිතයට සමුදුන්නා. බොහෝම කණගාටුයි. මේ මිනිස්සු මැරිලා වැටෙන්නෙ සාධාරණයක් ඉල්ලලා.. මේ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරලා දෙන්න කියලා ඉල්ලනවා, දේශපාලඥයන්ගෙන්…!”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්