Jun
4

රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නෑ

 
1269 Views
   
 

රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. මෙම ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අ’පරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වෙබ් අඩවි හැකර්වරුන්ගේ පාලනයට ගෙන ඇති බවට එමසංගමය විසින් නිකුත් කළ නිවේදන පහත පරිදි වේ.

 

 

1

 

2

 

3

hirunews.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්