Feb
13

තෙළෙඟු සිනමා නළු අල්ලු අර්ජුන් දුන්න පුදුම කිරිමේ සාදය

 
516 Views
   
Telugu actor Allu Arjun's surprise party  

ඉන්දීය රුපියල් කෝටි 300ක අදායමද ඉක්මවා මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘පුෂ්පා’ චිත්‍රපටය සඳහා දායක වූ සියලු දෙනාට එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ අල්ලු අර්ජුන් විසින් පුදුම කිරිමේ සාදයක් පවත්වා ඇත.

‘පුෂ්පා’ ලාභ ලැබිම හේතුවෙන් අල්ලු විසින් මෙම සාදය සංවිධානය කර තිබුණ බව වාර්තා වෙයි. එමෙන්ම මෙම පුදුම කිරිමේ සාදයත් සමග ‘පුෂ්පා’ දෙවැනි කොටසේ වැඩකටයුතුද ආරම්භ වූ බව සඳහන් වෙයි. එය මේ වසරේදී ප්‍රදර්ශනය කිරිමටද මේ වනවිට සූදානම් කර තිබේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්