Mar
27

‘මේ අර්බුදය මම විසින් නිර්මාණය කරන ලද්දක් නෙමෙයි’ මාධවගෙනුත් සුපිරි කතාවක්

 
821 Views
   
‘This-crisis-was-not-created-by-me’-is-a-great-story-from-Madhava  

මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධ්‍යවේදියෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. මාධවගේ ළඟම හිතවතුන් කියන්නේ ‘මදු’ කියලා. මහරගම ධර්මාශෝක සහ මධ්‍ය මහා විද්‍යාලයෙන් වගේම කොළඹ ලූම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු මාධවගේ ගම මත්තේගොඩ ඔහුගේ තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අතර, මාධවගෙ අම්මත් රාජ්‍ය සේවයේ නිරත වුණා,

මේ වනවිට මාධව විවාහකයි ඔහු විවාහ වෙලා තියෙන්නේ නදුනි රණසිංහ සමග ඇය වෛද්‍යවරියක්, මොවුන් දෙදෙනා විවාහ වෙන්නේ ආදර සම්බන්දයකින්. ඉතාම දීර්ග කාලයක් ආදරේ කල මෙම යුවලගේ ආදරය පිලිබඳ හැමෝම දැනගන්නේ විවාහයට දිනත් නියම වුනාට පස්සේ. කොහොම වුනත් මේ වනවිට මාධව සහ නදුනි ගොඩක් සුන්දර යුග දිවියක් ගත කරනවා.

මාධව කියන්නේ නිතරම විනෝදයෙන් ඉන්න චරිතයක්. ඒ වගේම ඔහු සමාජ ජාලාවලත් නිතරම ශෙයා කරන්න ඒ වගේ ඉතින් මාධව අද සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බ අපුරු කතාවක් නිසා හැමෝගෙම අවධානය දිනාගන්න ඔහුට පුළුවන් වුනා. ඒ කතාව තමයි “කැඩුවා නේද පිඟාන? ”පිඟාන බාලයි, ඉතිං මේ අර්බුදය මම විසින් නිර්මාණය කරන ලද්දක් නෙමෙයි” කියලා. මේ කතාවට අපූරු ප්‍රතිචාර රැසක් ලැබිලා තියෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්