Aug
15

මම ක ළු චරිත රඟපාන්න ආසායි, සරාගී නිරූපිකාව හසී ගුණරත්න

 
4467 Views
   
 

දක්ෂ නිරූපණ ශිල්පිණියක් වන හසී රංගන ශිල්පිනියක් වීමේ අරමුණින් නිරූපණයට පිවිසෙනවා. නමුත් තවමත් ඇයට ඇගේ හීනය සැබෑ කරගන්නට වාසනාව උදා වී නැ හැ. කෙසේ වෙතත් ඇය ඇගේ හීනය සැබෑ කරගැනීමේ අරමුණින් තවමත් කටයුතු කරනවා.

හසී ගුණරත්නපදිංචිය මහරගම. නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරන ඇය ඊට අමතරව රැකියාවක් ද කරනවා. අවුරුදු 15දී විතර ඉඳලා ක්ෂේත්‍රය ගැන ආ සා ව ක් තිබුණට ඇය මුලින්ම ෂූට් එකක් කරලා තියෙන්නේ 2012දී.

රංගන ශිල්පිණියක්විමේ ආසාවෙන් ක්ෂේත්‍රයට පැමිණි ඇය පාසැල් කාලයේදී සංගීතය හදාරලා තියෙනවා. සංගීත කණ්ඩායමකත් ඉඳලා තියෙනවා. ඇය නර්තනයටත් දස්කම් දක්වන නිසාම රංගනයට එකතුවෙන්න අදහස් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය.

ෆොටෝෂූට්, ෆැෂන් ෂෝ, ඉවෙන්ට්ස්වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම 2014 miss Sri Lanka miss earth රූ රැජින තරඟාවලියට ද ඇය සහභාගීවෙලා තියෙනවා. 2017දි මට චිත්‍රපටයකට ආරාධනා ලැබී එහි පුහුණුවීම්වලට පවා ඇය ගිහින් තිබෙනවා. පුහුණුවීම්වලදි අ න තු ර කු ත් වීම හේතුවෙන් නමුත් අන්තිමට ඒ චිත්‍රපටයේ ඉදිරි වැඩකටයුතු වෙලා නැ හැ.

වැඩකටයුත්තක් භාරගනිද්දි ඇය ඒක ඇත්තටම කරන වැඩක්ද කියලා බ ල නවාලු. ඒ වගේම කන්සෙප්ට් එක, ලොකේෂන්, ශිල්පීන් කවුද කියලා බ ල නවාලු. ඒ වගේම මට චරිතයකට ආරාධනා ලැබුණොත් ඒක ක ළු චරිතයක්ද සුදු චරිතයක්ද කියලා බලන ඇය සාමාන්‍යයෙන් ක ළු චරිත එහෙම නැත්නම් සැර චරිතවලට ආසයිලු.

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්